fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානය ඇමෙරිකාව ආසන්නයට යුද නෞකා යැවීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 14:18

ඉරානය ඇමෙරිකාව ආසන්නයට යුද නෞකා යැවීමට සැලසුම්

ඉරානය ඇමෙරිකාව ආසන්නයට යුද නෞකා යැවීමට සැලසුම් කර තිබෙනවා.

ගල්ෆ් කලාපයේ ඇමෙරිකා යුද නෞකා සැරිසැරීම පිළිබද තමන් දැඩි අවධානය යොමු කරන බව ඉරාන නාවික හමුදා අණදෙන නිලධාරී රියර් අද්මිරාල් තවුරාජ් හසානි පවසනවා. ඊට ප්‍රතිචාර දැක්වීම සදහා ඉරාන ධජය ඇමෙරිකා මුහුදු තීරය ආසන්නයේ ප්‍රදර්ශනය කළ යුතු බව ඔහු ප්‍රකාශ කළා. ඉරානයේ නිශ්පාදිත මෙම  යුද නෞකා මාර්තු මාසයේ අත්ලාන්තික් සාගරයට යැවීමටයි ඉරාන හමුදාව සැලසුම් කර ඇත්තේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 14:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්