fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ සංවර්ධනය පිළිබද යුරෝපයේ ප්‍රසාදය

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 11:12

උතුරේ සංවර්ධනය පිළිබද යුරෝපයේ ප්‍රසාදය

උතුරේ සංවර්ධනය සහ යළි පදිංචිකිරිමේ කටයුතු පිලිබද ශ්‍රී ලංකා රජය ඉටු කර ඇති කාර්යභාරය පිළිබද සතුටට පත්වන බව ජෙෆ්රි වන් ඕර්ඩන් සහ විලියම් ඩාර්ට් මවුත්  යන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. වවුනියාවේ සංචාරයක නිරතවෙමින් ඔවුන් මෙම අදහස් පළ කළා.

මෙම සංචාරය අතුරතුර යළි පදිංචි වූ ජනතාව වෙසෙන වවුනියාව සිදම්බරපුරම් ගම්මානය දැක බලා ගැනිමටද යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා එක් වුණා. එම ප්‍රදේශවල වර්තමාන තත්ත්වය පිළිබද ඔවුන් මෙහිදි සොයා බැලුවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 11:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්