fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණයට මුහුණදෙන ආකාරය ගැන ලක්ෂ්මන් යාපාගෙන් ප‍්‍රකාශයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 10:46

මැතිවරණයට මුහුණදෙන ආකාරය ගැන ලක්ෂ්මන් යාපාගෙන් ප‍්‍රකාශයක්

සියලුම සංවිධාන වල එකමුතුවෙන් එක ලකුණක් යටතේ ඉදිරි මැතිවරණයට තරගකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. කඹුරුපිටිය  ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී මාධ්‍ය හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 10:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්