fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 09:12

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් මිල්ලනිය පරගස්තොට ප‍්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජීව උණ්ඩ පහක් ද අත්අඩංගුවට ගත් බවයි මිල්ලනිය පොලීසිය පවසන්නේ.

සැකකරු ගිරාඳුරුකෝට්ටේ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු හොරණ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2019 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්