සේනා නැමැති ආක්‍රමණශ්‍රීලී දළඹු විශේෂය මර්දනය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලට අදාළ වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශයට අද භාරදීමට නියමිතව තිබෙනවා.
එය සකස් කළේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්.
වාර්තාවේ නිර්දේශ ලබන සඳුදා සිට කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.
සේනා දළඹු විශේෂය 2016 දී මුල්වරට සොයාගෙන තිබෙන්නේ නයිජීරියාවෙන්.
දළඹු විශේෂය රටවල් 44 ක ව්‍යප්තවී තිබෙනවා.
සේනා දළඹු විශේෂය ශ්‍රී‍්‍ර ලංකාවෙන් මුල්වරට වාර්තා වුණේ අම්පාර දිස්ති‍්‍රක්කයෙන්.
අනුරාධපුර, මොණරාගල සහ කුරුණෑගල දිස්ති‍්‍රක්ක වලට ද දළඹු විශේෂය පැතිර ගොස් තිබෙනවා.