fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා රාජකාරී අරඹයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 15:28

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා රාජකාරී අරඹයි

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රුපියල් මිලියන 1982 ක ලාභයක් ලබා ඇතැයි නව සභාපති ආචාර්ය එච් එම් එම් රූමි මහතා ප‍්‍රකාශ කළා. එහි ප‍්‍රතිලාභ සියලු සේවකයන් අතර බෙදාදීමට කටයුතු කළ බවයි ඔහු පෙන්වා දුන්නෙ. ඒ නව සභාපති ධුරයේ රාජකාරී කටයුතු අද (04) ආරම්භ කළ අවස්ථාවේදි.

දින 53 ක දේශපාලන අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සේවාවට දැඩි අලාභයක් සිදුව තිබෙනවා. එය යළි ගොඩනැංවීමට අවශ්‍ය පියවර ගන්නා බවද සභාපතිවරයා එහිදී කියා සිටියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 15:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්