වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් හැත්තෑ දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. පොලිස්පතිතුමාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.