fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර කර්මාන්තය සදහා ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කිරීම තහනම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 13:56

ධීවර කර්මාන්තය සදහා ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කිරීම තහනම්

ධීවර කර්මාන්තය සදහා ලයිලා සහ සුරුක්කු දැල් භාවිත කිරීම තහනම් කිරීමට රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා තීරණය කර තිබෙනවා.

මුහුදු මත්ස්‍යයන් විශාල ලෙස අඩුවීම දේශීය ධීවර කර්මාන්තයේ අනාගතයට බරපතල ගැටලු ඇති කිරීම හේතුවෙනුයි මෙම ලයිලා සහ සුරුක්කු දැල් භාවිතය තහනම් කර තිබෙන්නේ. නාරා ආයතනය සිදුකළ පර්යේෂණයකදී හෙළිව තිබෙන්නේ මෙම දැල් භාවිත කිරීම නිසා ගොඩබිම ආසන්නයේ මුහුදු මත්ස්‍යයන් විශාල වශයෙන් වදවී යන බවයි.  ධිවර සංගම් ඇතුළු ධීවර ප්‍රජාවගේ අදහස් සැලකිල්ලට ගනිමිනුයි  මෙම තහනම ක්‍රියාත්මක කර තිබෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2019 13:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්