උතුරේ ගොවි ජනතාවට රජයේ පොහොර සහනාධාරය අඛණ්ඩව ලබා දීමට පියවර ගෙන තිබෙනවා.
උතුරේ ජනතාවගෙන් වැඩි පිරිසකගේ ජීවනෝපාය වන්නේ ගොවිතැනයි. රජය ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය උතුරේ ගොවි පවුල්වලට ද අඛණ්ඩව ලැබෙමින් පවතිනවා. ඒ හේතුවෙන් වී වගාවේ නිරත තමන්ට විශාල සහනයක් සැලසී ඇති බවයි ගොවීන් පවසන්නේ. වව්නියාව දිස්ත්‍රික්කයේ අක්කර හතලිස් හය දහසක මෙවර වී වගා කර තිබෙනවා. ගොවීන්ට අවශ්‍ය පොහොර තොග ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත නිකුත්කිරීමටයි රජය කටයුතු කර තිබෙන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/rj4ZIKBOBuA”]