ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පත්කර තිබෙනවා.
ඒ ඊයේ රාති‍්‍රයේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණයත් සමඟයි. නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම තම අරමුණ බවයි එහිදී අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.