පැසිපික් සාගර කලාපයේදී අනතුරට ලක් වූ ධිවරයන් පිරිසක් බේරා ගැනිම සඳහා පියවර ගත් බව ඇමරිකාව ප්රකාශ කළා. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යාත්රා සහ හර්කියුලිස් යානා ඒ සඳහා යොදවා තිබෙනවා. ජීවිතාරක්ෂක බෝට්ටුවල ධීවරයන් 24 දෙනෙකු රැදී සිටින බවටයි තොරතුරු හෙළි වුණේ. අනතුරට හේතුව මෙතෙක් නිෂ්චිතව හෙළිවී නැහැ.