fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුතුරාජවෙල ගින්න සම්පූර්ණයෙන් නිවා දැමේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2019 10:11

මුතුරාජවෙල ගින්න සම්පූර්ණයෙන් නිවා දැමේ

මුතුරාජවෙල රක්ෂිතයේ බෝපිටිය ප‍්‍රදේශයේ හටගත් ගින්න සම්පූර්ණයෙන් නිවා දමා තිබෙනවා. ඒ ගුවන් හමුදාව සහ ප‍්‍රදේශවාසින් ඇතුළු කණ්ඩායම්වල සහභාගීත්වයෙන්.

ගින්න හටගත්තේ පෙරේදා පස්වරුවේ. එය නිවා දැමීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් ද යොදාගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්