පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව වෙත පැමිණියා. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇතුළු මැතිඇමතිවරුන් පිරිසක් අද පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණියා. ප්‍රකාශ ලබාදීමෙන් අනතරුව පාලිත රංගේ බණ්ඩාර මහතා මධ්‍ය හමුවේ මෙසේ අදහස් පල කළා.
පා.ම පාලිත රංගේ බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/aIgdu0HjEww”]