fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට නව කැබ් රථ

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 13:01

ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ට නව කැබ් රථ

උතුරු මැද පළාතේ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සඳහා රුපියල් ලක්ෂ 550 ක වියදමින් කැබ් රථ බෙදාදීම සිදුකෙරුණා.

උතුරු මැද පළාතේ සෞඛ්‍ය සේවාවන් කඩිනම් කිරීම මෙහි අරමුණයි. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයට කැබ් රථ 4 ක් , පොළොන්නරු දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශීය සෞඛ්‍ය කාර්යාලයට කැබ් රථයක් සහ වෑන් රථයක් ලබාදුන්නා. උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් එච් එම් පී බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්