සමෘද්ධි ලාභීන් ලක්ෂ පහක් සවිබල ගැන්වීම මේ වසරේදී සිදුවන බව කම්කරු වෘත්තීය සමිති සබදතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කළා. දැනට සමෘද්ධි ලාභීන් ලක්ෂ 14 ක් දිවයින පුරා සිටින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
සහන හිමිවිය යුතු තවත් පුද්ගලයන්ට ඉදිරියේදී සමෘද්ධිය ලබාදීමට කටයුතු කරන බවයි දයා ගමගේ මහතා පෙන්වා දෙන්නේ.