T20 ලෝක කුසලානට සුදුසුකම් ලැබීම කණ්ඩායමේ මූලික ඉලක්කය
Related Articles
ලබන පන්දු වාර විස්ස ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීම කණ්ඩායමේ මූලික ඉලක්කය බව පන්දු වාර විස්ස නායක ලසිත් මාලිංග ප‍්‍රකාශ කළා.
තෝරා ගැනිමේ වටයට ඇතුළත් වීමට ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබුවේ නැහැ. ඒ අනූව සුපිරි කණ්ඩායම් සඳහා එක්වීමට උපරිමයෙන් ක‍්‍රීඩා කරන බවයි ලසිත් මාලිංග පවසන්නේ. ශ‍්‍රී ලංකාව, බංගලිදේශය, සිම්බාබ්වේ හා අයර්ලන්තයයි ඒ සඳහා තරග වැදීමට නියමිතව සිටින්නේ. තරගාවලියට ඇතුළත් වීම සඳහා තමන් ද උපරිමයෙන් ක‍්‍රීඩා කරන බවයි බංගලිදේශ කණ්ඩායම සඳහන් කළේ.