fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකාවේ පළමුවරට වෙරළ අභියෝග ශූරතාවලියක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 09:44

ලංකාවේ පළමුවරට වෙරළ අභියෝග ශූරතාවලියක්

ලංකාවේ පළමුවරට වෙරළ අභියෝග ශූරතාවලියක් පැවැත්වීමට නූතන පංචප්‍රයාම ජාතික සංගමය තීරණය කර තිබෙනවා. දිවීම , ඉලක්කයට වෙඩි තැබීම හා පිහිනීම මෙම වෙරළ අභියෝග ශූරතාවලියට ඇතුලත්.

පසුගිය වසරේදී නූතන පංච ප්‍රයාම ජාතික සංගමය ලේස රන් ජාතික තරගාවලි තුනක් පැවැත්වූවා. දිවීම සහ ඉලක්කයට වෙඩි තැබීම ඊට ඇතුළත් වුණා. එහිදී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලටද ඇතුළත්. මෙම වසරේදී වෙරළ අභියෝග ශූරතාවලිය මීගමුව වෙරළ තීරයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට ආසන්න පිරිසක් එක්වනු ඇති.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 2, 2019 09:44

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්