දිවයින පුරා තවදුරටත් ශීත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බොහෝ පළාත්වල ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණයක් පවතිනු ඇති බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=zZsrKGtPB3Q&feature=youtu.be&fbclid=IwAR2PgxwUfwQvDT_84sOUiEkkQaEEFa1SEdFSn8YUpyekY7bpBqmCB3QeHvw”]