සහනාධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය කිලිනොච්චියට ලගාවුණා. ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් රැල්ෆ් නුගේරා මහතා සහ කිලිනොච්චියේ දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා දුම්රිය කිලිනොච්චියේදී පිළිගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ. දුම්රියෙන් රැගෙන ආ සහනාධාර යුද හමුදාව සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් බෙදාහැරිමට කටයුතු සුදානම්කර තිබෙනවා.

සහනාධාර රැගත් මනුෂ්‍යත්වයේ දුම්රිය කිලිනොච්චියට
කියවීමට මිනිත්තු 0