fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීව අත්බෝම්බයක් සමඟ පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 11:03

ජීව අත්බෝම්බයක් සමඟ පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට

ජීව අත්බෝම්බයක් සහ හෙරොයින් තොගයක් සමඟ පාතාල සාමාජිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදීයි.

පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් අනූවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඝාතන සිදුවීම්වලට ද සැකකරු සම්බන්ධ බවයි පොලිසිය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 11:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්