fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුවළ 500ක් එකවර විවාහ වෙයි…

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 11:36

යුවළ 500ක් එකවර විවාහ වෙයි…

ඉන්දුනීසියාව දැවැන්ත විවාහ මංගලෝත්සවයක් පැවැත්වූවා. ඒ නව අවුරුදු උදාවට සමගාමීවයි. යුවළ 500ක් ජකර්තා නගරයේදී විවාහ දිවියට ඇතුළත් වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

දිළිදු පවුල්වල තරුණ තරුණියන් විවාහ කරදීම සඳහා ඉන්දුනීසියා රජය මෙම වැඩපිළිවෙල සංවිධාන කර තිබෙනවා.

නව අවුරුදු උදාව සැමරිමට ද ඔවුන් එක්වුණා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 11:36

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්