fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යේමන් ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දැඩි පීඩාවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 09:07

යේමන් ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දැඩි පීඩාවට

යේමන් ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් දැඩි පීඩාවට පත්වුණා. ඔවුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනට ද ගැටළු මතුව තිබෙනවා.

ඇතැම් ප‍්‍රදේශවලට ප‍්‍රවේශ වීමට නොහැකි වීමයි ඊට හේතුවවී තිබෙන්නේ. සහන සැළසීම සඳහා අවශ්‍ය පහසුකම් සළසන ලෙසට ලෝක ආහාර වැඩසටහන ගැටුම්වලට සම්බන්ධ පාර්ශව වලින් ඉල්ලීමක් කළා. මිලියන 20කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි ඔවුන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 09:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්