fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජරට ගොවිබිම්වලට මොණරුන්ගෙන් හානි

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 10:00

රජරට ගොවිබිම්වලට මොණරුන්ගෙන් හානි

රජරට ප්‍රදේශ රැසක ගොවිබිම්වලට මොණරුන්ගෙන් හානි පැමිණෙන බව වාර්තා වනවා.

විලච්චිය, හොරොව්පොතාන, ගලෙන්බිදුනුවැව, නොච්චියාගම,තන්තිරිමලය යන ප්‍රදේශවල බොහෝ දෙනෙකුගේ ජීවනෝපාය ගොවිතැනයි. ඉතා අසීරුවෙන් වගා කරන ගොවිබිම් එක රැයකින් මොණරුන් විනාශ කරන බව ගොවීන් පවසනවා. වී, කව්පි, සෝයා, මිරිස්, තක්කාලි වැනි වගාවන්ට මොණරුන්ගෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. මොණරුන්ගෙන් ගොවිබිම් ආරක්ෂා කර ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකසා දෙන ලෙස එම ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2019 10:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්