උතුරු ප්‍රදේශයේ පැවති ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු 0
උතුරු ප්‍රදේශයේ පැවති ආපදා තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන විට ප්‍රදේශ රැසක ජන ජීවිත යථා තත්ත්වයට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ. ප්‍රදීප් කොඩිප්පිලි – නියෝජ්‍ය අධ්යක්ෂ