වසරක නිමාව… 0
වසරක නිමාව සනිටුහන් වෙන්නටත් නව වසරත් උදා වෙන්නටත් පැය කීපයක් පමණක් තිබිය දී නිවෙස් කඩසාප්පු පමණක් නෙවෙයි පොදු ස්ථාන මහා මාර්ග පවා මංගල සිරියක් උසුලන බව නම් නොරහසක්. අලංකාර සැරසිලිවලින් හැඩගන්වන නව වසරේ මිහිර විඳින්නට ආගම් භේදයකින් තොරව සෑම දෙනාම