දියේ ගිලීමෙන් ළමුන් ඇතුලු තුන් දෙනෙක් ජීවිතක්ෂයට

දියේ ගිලීමෙන් ළමුන් ඇතුලු තුන් දෙනෙක් ජීවිතක්ෂයට 0

🕔09:16, 1.දෙසැ. 2018

ස්ථාන තුනකදී දියේ ගිලීමෙන් ළමුන් ඇතුලු තුන් දෙනෙක් මියගොස් තවත් අයෙක් අතුරුදන්ව තිබෙනවා. ති‍්‍රකුණාමලය මාබල් වෙරළ තීරයේ දියනාමින් සිටි ළමුන් දෙදෙනෙකු දියවැලකට හසුවූ ගසාගෙන ගොස් මියගිය බවයි වරාය පොලීසිය සඳහන් කළේ. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකෙරෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ගලගෙදර

Read Full Article
වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාට උසස්වීම්

වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාට උසස්වීම් 0

🕔09:14, 1.දෙසැ. 2018

මඩකලපුව වව්නතිව් ආරක්ෂක මුරපොළේදී ඝාතනයට ලක්වූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස් සැරයන් තනතුරට උසස් කර තිබෙනවා. ඒ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකින්. වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරුන් දෙදෙනා ඊයේ උදෑසන වෙඩි තැබීමකින් සහ ගෙල කපාදැමීමෙන් ඝාතනය කර තිබුණා. ඊයේ

Read Full Article
ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්.

ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක්. 0

🕔09:14, 1.දෙසැ. 2018

ලෝක ඒඩ්ස් දිනය අදට යෙදී තිබෙනවා. ඒඩ්ස් තුරන් කිරීම වෙනුවෙන් මෙවර ජාතික වැඩසටහන පැවැත්වෙන්නේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී. පෙරවරු 10 ටයි උත්සවය ආරම්භ වන්නේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. HIV පරීක්ෂාව කරගනිමු, ප‍්‍රතිකාර ගෙන සුවෙන් සිටිමු යන්න මෙවර

Read Full Article
IOC ඉන්ධන මිලත් අඩුකෙරේ.

IOC ඉන්ධන මිලත් අඩුකෙරේ. 0

🕔09:10, 1.දෙසැ. 2018

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ අයිඕසී සමාගමේ සියලු වර්ගවල ඉන්ධන මිල රුපියල් පහකින් අඩුකර තිබෙනවා. ඒ ඊයේ මධ්‍යම රාතී‍්‍රයේ සිටයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක නව මිල රුපියල් 135 ක්. අයිඕසී සමාගමේ ඔක්ටේන් 92 පරෙටල් ලීටරයක්

Read Full Article
ගොවි සහන නොමැති නිසා ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන

ගොවි සහන නොමැති නිසා ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන 0

🕔09:07, 1.දෙසැ. 2018

1995 වර්ෂයේ සිට මේ දක්වා ඉන්දීය ගොවීන් ලක්ෂ තුනක් සියදිවි හානි කරගෙන ඇති බව හෙළිවුණා. ඒ කෘෂි නිෂ්පාදන වලට ඉහළ මිලක් නොලැබීම සහ ගොවි සහන කප්පාදු කිරීම හේතුවෙන්. දශක ගණනක්පුරා ඉන්දීය ගොවීන් නියඟය, ජල හිඟය, නිෂ්පාදනය අඩුවීම සහ නූතන තාක්ෂණික

Read Full Article
2018 රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන ලැබූවෝ…

2018 රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන ලැබූවෝ… 0

🕔08:30, 1.දෙසැ. 2018

13 වැනි වරටත් පවත්වනු ලැබූ රූපවාහිනී කලා රාජ්‍ය සම්මාන උලෙළ පසුගිය දින සංස්කෘතික අභ්‍යන්තර කටයුතු ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න සහ සිනමා කිවිඳිය හා ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රංග ශාලාවේදී පැවැත්විණා. මෙවර ජීවිතයේ එක්

Read Full Article
HIV/AIDS මානව සංහතිය ගිල ගනියිද…?

HIV/AIDS මානව සංහතිය ගිල ගනියිද…? 0

🕔08:30, 1.දෙසැ. 2018

ලෝක ඒඩ්ස් දිනය ලෙස නම් කර ඇත්තේ දෙසැම්බර් පළමුවැනිදායි.නමුත් දැන් කාටත් ඒඩ්ස්වල භයානකකම ටිකෙන් ටික අමතක වන සමය උදා වී තිබෙනු පෙනෙන්නට ඇත. යළිත් එච්.අයි.වී සහ ඒඩ්ස් ගැන කතාකරන්නට පටන් ගන්නේ ලබන වසරේ දෙසැම්බර් පළමුවැනිදා ළඟා වනවිට යි.නමුත් වසරේ එක්

Read Full Article

Default