fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ නිවාස ගැටළුවට විසඳුම් කඩිනමින්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 18:42

උතුරේ නිවාස ගැටළුවට විසඳුම් කඩිනමින්

ගංවතුරෙන්  පීඩාවට පත් කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්වල ජනතාවගේ නිවාස ගැටළු විසදීමේ වැඩපිළිවෙල ලබන 12 වනදා ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් පීඩාවට පත් කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික් ජනතාවට සහන ලබාදීමේ තවත් වැඩපිළිවෙලක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කිලිනොච්චිය පන්නක්කණ්ඩි පාසලේ සහ පුදුකුඩුඉරිප්පු මන්ඩකන්ඩාල් ප්‍රදේශවල අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ සුවදුක් සොයා බැලීමට අමාත්‍යවරයා පියවර  ගත්තා. එම ජනතාවට සහන ලබාදීමේදී හමුදා අංශ සිදු කරන මෙහෙයද අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්