fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන අර්බුදය නිමවීමෙන් පසු යුරෝපා ආයෝජකයන් පැමිණීමේ වර්ධනයක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 18:22

දේශපාලන අර්බුදය නිමවීමෙන් පසු යුරෝපා ආයෝජකයන් පැමිණීමේ වර්ධනයක්

පසුගිය සති කිහිපයේ පැවති දේශපාලන අර්බුදය නිමවීමෙන් පසු යුරෝපා ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට හැකිවී තිබෙන බව බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ජයම්පති පෙරේරා මහතා පවසනවා.

ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ස්ථාපිත වීම නිසා යුරෝපා ආයෝජකයන් පැමිණීම සදහා විශේෂ කැමැත්තක් දක්වන බවයි ජයම්පති පෙරේරා  මහතා පෙන්වා දෙන්නේ. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ජයම්පති පෙරේරා – සභාපති – බ්‍රිතාන්‍ය ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලය

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 18:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්