fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ වරාය බහාලුම් ඒකක මිලියන 7 ක් මෙහෙයවයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 17:49

කොළඹ වරාය බහාලුම් ඒකක මිලියන 7 ක් මෙහෙයවයි

කොළඹ වරාය බහාලුම් ඒකක මිලියන 07 ක් මෙහෙයවීම සනිටුහන් කිරීමේ උත්සවය ජය බහාලු පර්යන්තයේදී අද පැවැත්වුණා. වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

2018 වසරේදී කොළඹ වරාය ලොව හොදම බහාලු මෙහෙයුම් වරාය 30 අතර පළමු ස්ථානයට  පත් වුණා. සමුද්‍රීය වෙළද ව්‍යාපාර තුළ අංක 1 ස්ථානයේ ශ්‍රේණිගත වීමටද කොළඹ වරායට හැකි වී තිබෙනවා. මෙම ජයග්‍රහණය ලබා ඇත්තේ යුරෝපා සහ මැදපෙරදිග වරාය රැසක් අභිවමින්. අන්තර්  පර්යන්ත මෙහෙයුම් අවබෝධතා ගිවිසුමක් මේ වන විට අත්සන් තබා ඇති අතර එමගින් වරායේ කටයුතු තවත් ප්‍රවර්ධනය කෙරෙනවා.

අමාත්‍ය සාගල රත්නායක,

මෙම අවස්ථාවට අවස්ථාවට වරාය නාවික හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතාද එක් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 17:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්