Life+News The Official News Portal of Independent Television Network Ltd

මහා සංඝරත්නයෙන් සිදු වූ මෙහෙය ඇමති කබීර් හෂීම් අගයයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 15:55

මහා සංඝරත්නයෙන් සිදු වූ මෙහෙය ඇමති කබීර් හෂීම් අගයයි

මාවනැල්ල ප්‍රදේශයේ ඇති වූ සිද්ධියේ දී සාමය ආරක්ෂා කිරීම සඳහා මහා සංඝරත්නයෙන් සිදු වූ මෙහෙය විශිෂ්ට බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා.

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට සිදු වූ හානිය පිලිබඳ සොයා බැලීම සඳහා ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් මහාසංඝරත්නය හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. සිදුවූ සියලු හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය මැදිහත්  වී කටයුතු කරන බවද අමාත්‍යවරයා මහා සංඝරත්නය හමුවේ සඳහන් කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 15:55
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්