Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මන් චාන්සලර්වරියගෙන් පොරොන්දුවක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 14:11

ජර්මන් චාන්සලර්වරියගෙන් පොරොන්දුවක්

ලබන වසර තුළ ජර්මනිය ලෝකයේ වගකීම් රැසක් දරණ රටක් බවට පත්වන බව ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් ප‍්‍රකාශ කළා.

ද්විපාර්ශවික සම්බන්ධතා තහවුරු කරගැනීමත් අරමුණක්. ජගත් ආරක්ෂක මණ්ඩලය තුළ ද කි‍්‍රයාකාරී වැඩ කොටසක් ඉටුකිරීමට අපේක්ෂා කරන බවයි ජර්මන් චාන්සලර්වරිය පවසන්නේ. සංක‍්‍රමණික අර්බුද සම්බන්ධයෙන් ද ඔවුන්ගේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.
.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 14:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්