fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 13:34

උතුරේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

ජල ගැලීම්වලට ලක් වූ උතුරේ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් උතුරේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවුණා. එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන්  මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මකයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන් රැසක් ඊට එක්ව සිටිනවා. නිවාස සහ ළිං  පිරිසිදු කිරීමේ කටයුතු සදහා හමුදා කණ්ඩායම් ද දායකත්වය ලබාදී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 13:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්