fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති දළදා සමිදුන් වැඳපුදා ගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 13:10

ජනපති දළදා සමිදුන් වැඳපුදා ගනී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා සමිදුන් වැදපුදා ගත්තා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දළදා වහන්සේ වැදපුදාගෙන ආගමික වතාවත්වල නිරතවුණා. අනතුරුව ජනාධිපතිතුමා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 13:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්