fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ගල්අඟුරු පතලේ සිරවූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවමත්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 10:07

ඉන්දියාවේ ගල්අඟුරු පතලේ සිරවූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවමත්

ඉන්දියාවේ මෙගාලයාහි ගල්අඟුරු පතලේ සිරවූවන් බේරා ගැනිමේ මෙහෙයුම්වල සුළු ප‍්‍රගතියක් පවතින බව එම කණ්ඩායම් ප‍්‍රකාශ කළා.

පසුගිය 13 වනදා සිටයි කම්කරුවන් 15 දෙනෙකු එහි සිරව සිටින්නේ. අඩි 300ක් පමණ ගැඹුරු පතල තුළ අඩි 70ක පමණ ජලය පිරි පවතිනවා. බේරා ගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදා සාමාජිකයන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 31, 2018 10:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo