fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අම‍ෙරිකා ජනමාධ්‍යට සයිබර් ප‍්‍රහාරයක්?

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 14:01

අම‍ෙරිකා ජනමාධ්‍යට සයිබර් ප‍්‍රහාරයක්?

ඇමරිකාවේ පුවත්පත් කිහිපයකට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පුවත්පත් රැසක මුද්‍රණ සහ බෙදාහැරීමේ ක‍්‍රියාවලියට ඉන් බාධා එල්ල වී වුණා.

ලොස් ඇන්ජලිස් ටයිම්ස්, චිකාගේ ට‍්‍රයිබියුන් ඇතුළු පුවත්පත්වලට ගැටලු රැසක් මතුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ. ප‍්‍රහාරය ඇමරිකාවට පිටතින් එල්ල වී ඇති බවත් විමර්ශනවලින් හෙළි වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 14:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්