fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වේගවත් සංවර්ධනයක් සඳහා නව වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 13:55

වේගවත් සංවර්ධනයක් සඳහා නව වැඩපිළිවෙලක්

කඩිනම් සංවර්ධන වැඩසටහනක් ඉදිරියේදී ක‍්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප‍්‍රකාශ කළා. එය කරුණු අටකින් සමන්විතයි.

පවතින තත්ත්වය අභිබවා සීග‍්‍ර සංවර්ධයක් අත්පත් කර ගැනීමයි අරමුණ. අංශ ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වුණා. ජනතා අභිවෘද්ධිය වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන බවයි අශෝක් අබේසිංහ මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 13:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්