Life+News The Official News Portal of Independent Television Network Ltd

බංගලිදේශ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 4ක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 13:48

බංගලිදේශ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් 4ක් ජීවිතක්ෂයට

බංගලිදේශයේ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වලින් පුද්ගලයන් හතර දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. චිතගොන් ප‍්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් ආශි‍්‍රතව ඇතිවූ ගැටුමකින් ඔවුන් මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. ඒ අතර අවාමි ලීගයේ ප‍්‍රාදේශ්‍රීය දේශපාලන නායකයෙකු ද සිටින බව වාර්තා වෙනවා. ප‍්‍රදේශයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක බවයි බංගලිදේශ ආරක්ෂක අංශ පවසන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 13:48
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්