fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොළොන්නරුවට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 12:41

පොළොන්නරුවට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමක්

සංචාරක කලාප අශ්‍රීතව සිදු කෙරුණු සංවර්ධන වැඩපිළිවෙල සමග විදෙස් සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන අතර පොළොන්නරුව ප්‍රදේශයට හිමිවන්නේ වැදගත් ස්ථානයක්. දිවයිනේ සංචාරක සංවර්ධන කටයුතු සදහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමත් සමග පොළොන්නරුව ප්‍රදේශය ද සංවර්ධනයට ලක් කෙරුණා.  මේ සමග දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ද ඉහළ ගොස් තිබෙනවා. ජර්මනිය, ප්‍රංශය,ඉතාලිය සහ මැදපෙරදිග රටවල සංචාරකයින් විශාල පිරිසක් මේ දිනවල සංචාරයේ නිරතව සිටිනවා. විශාල පිරිසකට සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා හිමිවීමෙන් ඔවුන්ගේ ආදායම ඉහළ යාමට ද මෙම තත්ත්වය හේතුවක්.

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2018 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo