විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැදපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ බැහැදුටු විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. ඉන් අනතරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/hx2PpFsW7K4″]
මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ආගමික වතාවත්වල නිරත වුණා. මාධ්‍ය හමුවේ අදහස් පල කළ හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Lbm7H8GM7wM”]