රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පිහිටි පීඨ 4 ක් වසාදැමීමට පාලන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. ඒ විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පරිපාලන ගොඩනැගිල්ල තුළ රැඳීසිටීම හේතුවෙන්.
සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර, කළමනාකරණ, ව්‍යවහාරික විද්‍යා සහ තාක්ෂණ පීඨ මෙලෙස වසාදමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.