විදුලි සෝපානයක් කඩාවැටීමෙන් රගර් කී‍්‍රඩකයෙකු මියයාම පිළිබද පරීක්ෂණ කි‍්‍රයාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා.
කොළඹ නවම් මාවත ප්‍රදේශයේ රාතී‍්‍ර සමාජශාලාවක විදුලි සෝපානය කඩාවැටීමෙන් අනතුරට ලක්වුණේ සී ආර් ඇන්ඩ් එෆ් සී කී‍්‍රඩා සමාජයේ රගර් කී‍්‍රඩකයෙක්. අනතුරෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. විදුලි සෝපානය කඩාවැටෙන අවස්ථාවේ එහි පුද්ගලයන් 12 දෙනෙකු රැඳීසිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එහි තත්වය පිළිබද තාක්ෂණික වාර්තාවක් ද කැඳවීමටයි නියමිතයි.