fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 12:27

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අහුන්ගල්ල සහ කෙසෙල්වත්ත ප‍්‍රදේශ වලදී. හෙරොයින් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 16 කට වැඩි ප‍්‍රමාණයක් ඔවුන් ළඟ තිබී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. අත්අඩංගුවට පත්වුණේ වයස අවුරුදු 39 ක සහ අවුරුදු 42 ක කාන්තාවන් දෙදෙනෙක්. හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් පනස් දහසකට වැඩි මුදලක් ද ඔවුන් ළඟ තිබී සොයා ගත්තා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 12:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo