අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් උතුරේ ජනතාවට සහන රැගත් විශේෂ දුම්රියක් ධාවනය කරවීමට පියවර ගෙන තිබෙනවා.
එය ලබන පළමුවනදා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර ඊට පරිත්‍යාග ලබාදිය හැකි බවයි සුරකිමු දුම්රිය ව්‍යාපාරයේ කැදවුම්කරු ඉන්දික රුවන් පතිරණ මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/9xpexrLwk6A”]