fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 11:16

අගමැති ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29) උදෑසන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තා.

අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙනුවෙන් කිරි ආහාර පූජාවක් ද පැවැත්වුණා. අනතුරුව පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන් වහන්සේ  බැහැදුටු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගත්තා. පී හැරිසන්, දයාගමගේ යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 11:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්