fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවේ ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 10:29

ඇමරිකාවේ ගුවන් ගමන් රැසක් අවලංගු කෙරේ

ඇමරිකාවේ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. ඒ හිම කුණාටු තත්වයක් හේතුවෙන්.

ප‍්‍රබල හිම කුණාටු සහිත ශ්‍රීත කාලගුණ තත්වයක් පවතින බවයි ඇමරිකා කාලගුණ අංශ සඳහන් කළේ.

ගුවන් ගමන් 800 ක් පමණ අවලංගු කර තිබෙනවා.

තවත් ගුවන් ගමන් වාර 6500 ක් පමණ ප‍්‍රමාදවී පියසර කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 29, 2018 10:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo