fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමති සාගල කොළඹ වරායේ නිරීක්‍ෂණ චාරිකාවක

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 17:09

ඇමති සාගල කොළඹ වරායේ නිරීක්‍ෂණ චාරිකාවක

වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කොළඹ වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සභාපති කාර්යාලය, ජයබහලු පර්යන්තය ඇතුලු ස්ථාන කිහිපයක අමාත්‍ය සාගල රත්නායක මහතා සංචාරය කළා. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ අතුල හේවාවිතාරණ යන මහත්වරුන් ඇතුලු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 17:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2019

logo