Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුත්කඩේ උසාවිය අසළදී ගිණි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 15:34

අලුත්කඩේ උසාවිය අසළදී ගිණි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදි ගිණි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කටස් වර්ගයේ ගිණි අවියක් සහ එයට යොදන උණ්ඩ පහක් ඔහු ළඟ තිබූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. වැටලීම සිදුකළේ කෙසෙල්වත්ත පොලිස් නිලධාරීන් කණ්ඩායමක්. මට්ටක්කුලිය සමිත්පුර ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 15:34
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්