fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඒ 380 ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්වයි

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 13:01

ඒ 380 ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබස්වයි

ලොව විශාලතම මගී ගුවන් යානා විශේෂයක් වන ඒ 380 ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලට හදිසියේ ගොඩබස්වා තිබෙනවා. ඒ එම යානයේ ගමන් කළ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන්.

ඩුබායි සිට ඔස්ටේ‍්‍රලියාව බලා පියසර කරමින් තිබියදී යානය හදිසියේ ගොඩබස්වා ඇති බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ. එම අවස්ථාවේදි එහි මගින් 420 දෙනෙකු සහ කාර්ය මන්ඩල සාමාජිකයන් 22 දෙනෙකු ගමන් කළා. රෝගී තත්ත්වයේ පසුවු කාර්ය මණ්ඩල සාමාජිකයා ගුවන් තොටුපල වෛද්‍ය මධ්‍යස්ථානය මගින් මීගමුව පෞද්ගලික රෝහලකට යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 13:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්