fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැදපෙරදිගට පමණක් වන විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වසරෙන් අවසන්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 10:11

මැදපෙරදිගට පමණක් වන විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම මේ වසරෙන් අවසන්

මැදපෙරදිග රටවල් සදහා පමණක් වන ගමන් බලපත්‍රය ලබන 31 වනදා සිට නිකුත් නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. ජනවාරි පළමුවනදා සිට සියලුම රටවල් සදහා ගමන් බලපත්‍ර පමණක් නිකුත් කරන බවයි එම දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර අශයේ පාලක වජිර ලියනරත්න මහතා සදහන් කරන්නේ.

වජිර ලියනරත්න – ගමන් බලපත්‍ර අශයේ පාලක – ආගමන හා විගමන දෙපාර්තමේන්තුව,

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්