fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගලක් පෙරළීමෙන් ශ්‍රී‍්‍රපාද වන්දනාවේ පැමිණි තුන් දෙනෙක් රෝහලේ

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 10:01

ගලක් පෙරළීමෙන් ශ්‍රී‍්‍රපාද වන්දනාවේ පැමිණි තුන් දෙනෙක් රෝහලේ

ශ්‍රී‍්‍රපාද වන්දනාකරුවන් තුන්දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා.

මහගිරිදබ ප‍්‍රදේශයේ පිහිටි ගලක් පහළට පෙරළීමෙන් ඔවුන් තුවාලවී ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

පසුගිය සමයේ කසළ සමඟ නායයාමට ලක්වූ ස්ථානයේ මෙම අනතුර සිදුවුණා.

තුවාල ලැබූ පුද්ගලයන් තංගල්ල සහ ගනේමුල්ල ප‍්‍රදේශවල පදිංචිකරුවන්.

මහගිරිදබ ආශි‍්‍රත පරීක්ෂණ කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය දැනුවත් කර ඇති බවයි අඹගමුව ප‍්‍රාදේශ්‍රීය ලේකම් ආර් පී ජී සුමනසේකර මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 28, 2018 10:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්